මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් 500කට පමණ එරෙහිව විනය පියවර ගෙන තිබෙන බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
ඔහු කියා සිටියේ ඔවුන් අතරින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමටද කටයුතු කර ඇති බවයි.
අනුරාධපුර, පහලගම, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවති ආධුනික පොලිස් නිළධාරීන්ගේ විසිරයාමේ උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)
