Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මරදාන දුම්රිය අංගනය වෙත ධාවනය කරමින් තිබූ දුම්රියක් කොටුව සහ මරදාන අතරදී පීලිපැනීමකට ලක්වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වී නොමැති බවයි.(colombotimes.lk)