07 January 2026

logo

ප්‍රවීණ ගී පද රචක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි



ප්‍රවීණ ගී පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඔහු අභාවප්‍රාප්ත වන විට 71වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. 

1944 වසරේ තලංගමදී උපන් ඔහු පුවත්පත් කලාවේදියෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය 1980 වසරේදී ආරම්භ කර තිබෙනවා. 

(colombotimes.lk)