06 January 2026

logo

මොස්කව් නගරයේ ගුවන්තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වැසෙයි



රුසියාවේ මොස්කව් නුවර ගුවන්තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබෙනවා. 

ඒ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන්. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් හී පිහිටි ගුවන්තොටුපළවල් 04න් 03ක් මෙලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි. 

එහිදී මොස්කව්හී පිහිටි වුනුකෝවෝ ප්‍රධාන ගුවන්තොටුපළ ද වසා දමා තිබෙනවා.
 
(colombotimes.lk)