20 February 2026

logo

ජනපතිගෙන් උපන් ගමට මිලියන 100ක්



තඹුත්තේගම සිට කෘෂිකාර්මික නිෂ්පාදන කොළඹට ප්‍රවාහනය කිරීමේ හැකියාව පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම නිර්දේශ මත තඹුත්තේගම දුම්රිය ස්ථානය සංවර්ධනය කිරීමට යෝජනා කරන බවත් එම ශක්‍යතා කටයුතු ඇතුළු මූලික කටයුතු වෙනුවෙන් මිලියන 100ක් වෙන් කෙරෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

colombotimes.lk