18 June 2026

logo

ට්‍රම්ප් සහ ඉරාන ජනපති අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ මැදපෙරදිග කලාපයේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින්.  

ප්‍රංශයේ වර්සයිල්ස් මාලිගයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (17) මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් මාලිගයෙන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් අමතමින් 'මම ඊට දැන්ම අත්සන් කළා'යැයි පැවසූ බවයි. 

(colombotimes.lk)