Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ උසස් ස්කෑන් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.ඒ 2025 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. colombotimes.lk