colombotimes.lk
සිංහල | English

25 February 2024

ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කරයි



වෛද්‍ය මයියා ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත්, සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාව නම් කර තිබෙනවා. 

ඒ නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්. 
 
ඒ අනුව මෙම පත් කිරීම් ගැන නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)