colombotimes.lk
සිංහල | English

27 April 2024

PHOTOS | ලංකාවට ආවේණික කණාමැදිරි විශේෂ 2ක් සොයා ගනියි



ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2ක් සොයා ගෙන තිබෙනවා.

ඒ, රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ධම්මික විජේකෝන් මහතා ඇතුළු පිරිසක් විසින්.

2009 වසරේ සිට කළ පර්යේෂණවලින් වලස්මුල්ල, රම්මලේ වනාන්තරය ආශ්‍රිතව මෙම කණාමැදිරි විශේෂ දෙක හඳුනා ගත් බව ඒ මහතා සඳහන් කළා.

 
(colombotimes.lk)
 
මෙරටට ආවේණික කණාමැදිරි විශේෂ 2ක් සොයාගනී!