colombotimes.lk
සිංහල | English

08 May 2024

බැසිල් සහ ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී දේශපාලන තත්වය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)