colombotimes.lk
සිංහල | English

08 May 2024

ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්



වයස අවුරුදු 20න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4x400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා.

මෙම තරගාවලිය ඊයේ ඩුබායි හිදී පැවති අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

(colombotimes.lk)