colombotimes.lk
සිංහල | English

09 May 2024

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගැන අධ්‍යනයට කණ්ඩායමක්



ලෝක වෙළඳපොල සහ එහි ඉන්ධන මිලෙහි සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා කණ්ඩායමක් පත් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පවසනවා.

ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(colombotimes.lk)