colombotimes.lk
සිංහල | English

07 May 2024

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරග කාලසටහන නිකුත් වෙයි



2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් වී තිබෙනවා.

එහි සමාරම්භක උත්සවය ජූලි පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ජූලි 1 වැනිදා නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

තරගාවලිය ජූලි 22 තෙක් පැවැත්වෙන අතර අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)


May be an image of text