21 March 2025


2024 මැතිවරණ වසරක් - රුවන් විජේවර්ධන



ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා තම පක්ෂය සන්ධානගත වීමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළා. 

එමෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ජනාධිපතිවරයා සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බවද ඒ මහතා කියා සිටියා. 
 
රුවන් විජේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ 2024 වසර මැතිවරණ වසරක් වනු ඇති බවයි.
(colombotimes.lk)