21 March 2025


ලිමා අග­නු­ව­රට හදිසි තත්ත්ව­යක් ප්‍රකාශ කරයි



පේරු රාජ්‍යයේ ජන­ප්‍රිය ගාය­ක­යෙක් වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්වී මියයාම හේතු­වෙන් ජනතා විරෝ­ධය පැතිරී යාමත් සමඟ ලිමා අග­නු­ව­රට හදිසි තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජන­ප්‍රිය ගායක පෝල් ෆ්ලෝර්ස් නාඳු­නන තුව­ක්කු­ක­රු­වන්ගේ වෙඩි ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වී­මෙන් පසු ජන­තාව වීදි බැස උද්ඝෝ­ෂ­ණ­යක නිරත වූ  බවයි.

අග­නු­වර ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්තවීම වැළැ­ක්වීම සඳහා හදිසි තත්ත්වය ප්‍රකා­ශ­යට පත් කර තිබෙනවා.

(colombotimes.lk)