15 June 2026

logo

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි



2025 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර් 05වනදා දක්වා පැවැත්වෙන බවයි.

එම කාලසටහන පහතින්,  





(colombotimes.lk)