පොලීසිය විසින් කඩුවෙල - වැලිවිට ප්‍රදේශයේ හෝටලයක පැවති Facebook සාදයක් වටලා තිබෙනවා.
ඒ කඩුවෙල පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
එහිදී ගංජා සහ මත්පෙති සමඟ තරුණයින් 20දෙනෙක් සහ එක් තරුණියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)