මහනුවර-නාවලපිටිය මාර්ගයේ ගම්පොළ ප්‍රදේශයේ කුඩ කර්මාන්ත ශාලාවක අද (28) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් එම කර්මාන්තශාලාවට දැඩි හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථයක් සහ ජල බවුසයක් මේ වන විට එම ස්ථානයට යොමු කර තිබෙනවා.
(colombotimes.lk)