රුපියල් මිලියන 50ක් පමණ වටිනා විදේශීය දුම්වැටි 2,239,400ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගුව සඳහන් කළේ ගුවන් භාණ්ඩ අංගනයක තිබියදී අත්අඩංගුවට ගත් විශාලතම දුම්වැටි තොගය මෙය බවයි.
කටුනායක ගුවන් භාණ්ඩ අංගනයක තිබියදී රේගුව විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)