ත්‍රිකුණාමලය - හඹරණ මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටීමෙන් අද (01) අනතුරක් සිදු වී තිබෙනවා.පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් 25 දෙනෙක් තුවාල ලබා ඇති බවයි. (colombotimes.lk)