01 February 2025


කොටියාගල ගංජා හේනක් වටලයි



අක්කරයක පමණ වගාකර තිබූ ගංජා හේනක් වටලා ගංජා ගස් 7722ක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොටියාගල වෙහෙරදිවුලාන් රක්ෂිත ප්‍රදේශයේදීයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇතිමලේ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)