01 February 2025


යෝෂිත රාජපක්ෂ පිස්තෝල සියල්ලම භාරදෙයි



ජීවිත ආරක්ෂාවට බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා දැනුම්දීමක් සිදු කළා.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ සතුව තිබූ පිස්තෝල ගිනිඅවි 7න් 5ක් මුල් අවස්ථාවේදීම භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු සතුව තිබූ ඉතිරි ගිනිඅවි 2ත් භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

(colombotimes.lk)