20 February 2026

logo

පොහොර සහනාධාරය වෙනුවෙන් මිලියන 35,000ක්



2025 අයවැය තුළ පොහොර සහනාධාරය ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 35,000ක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම ගුණාත්මක බීජ ලබාදීම, ජල භාවිතය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අයවැය ප්‍රතිපාදන වෙන්කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

colombotimes.lk