colombotimes.lk
සිංහල | English

17 September 2024


නෝවා සංගීත උළෙලේදී පැහැර ගත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 4කට නිදහස



පසුගිය ඔක්තෝම්බර් 7 නෝවා සංගීත උළෙලේ සිට හමාස් විසින් පැහැරගෙන ගිය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකු මධ්‍යම ගාසා තීරයේ සිදු කළ වැටලීමකදී බේරාගෙන තිබෙනවා.

බේරා ගත් ප්‍රාණ ඇපකරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(colombotimes.lk)