T56 ගිනි අවියක් සහ උණ්ඩ 30ක් සමඟ සැකරුවන් 05දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධකරුවෙක්ගේ ගෝලයක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)