11 September 2025

logo

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන ටැංකියක ගින්නක්



සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න හටගෙන ඇත්තේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි ඉන්ධන ටැංකියක බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)