11 September 2025

logo

කාන්තා ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි




2025 කාන්තා ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩිකාවන් 16දෙනෙක් ඇතුළත්.

කාන්තා ලෝක කුසලානය සැප්තැම්බර් 30වනදා සිට නොවැම්බර් 2වනදා දක්වා ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය සංචිතය පහතින්,



(COLOMBOTIMES.LK)