colombotimes.lk
සිංහල | English

26 June 2024

හජ් වන්දනාවේ ගිය 6 දෙනෙකු අවසන් ගමන් යයි



හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනෙකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන් බව සඳහන්.

(colombotimes.lk)