77 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ ජාතික පුනරුදයට පෙළගැසෙමු යන්නයි.
ජාතික නිදහස් දින සැමරුම් උත්සවය මේ වන විට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
(colombotimes.lk)