මේ සතිය ඇතුළත වී සඳහා පාලන මිල නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු සඳහන් කළේ වී මිලදී ගැනීම සහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක්ද ලැබී ඇති බවයි.(colombotimes.lk)