07 January 2026

logo

ප්‍රාදේශීය සභා ඡන්දයත් ඉදිරියේදී



පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය මෙන්ම ප්‍රාදේශීය සභා මැතිවරණයද ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ප්‍රාදේශීය සභා පනතේ සිදු කළ යුකු සංශෝධනවලින් අනතුරුව එම මැතිවරණයද පැවැත්වීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)