11 July 2025

logo

පැය 48ක දුම්රිය වර්ජනයක් ?



දුම්රිය රියදුරන් සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම තීරණය කර තිබෙනවා. 

ලංකා දුම්රිය නියාමක සංගමය සඳහන් කළේ දීර්ඝ කාලීනව නොවිසිඳුනු පරිපාලන ගැටලු මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කරන බවයි. 


(colombotimes.lk)