විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් 2022-09-22 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කළ යෝජනාවකට අනුවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් ද පත් කර තිබෙනවා.
(colombotimes.lk)