15 July 2025

logo

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ වායු දූෂණය ඉහළට



කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ වායුගෝලය බරපතළ වායු දූෂණයකට ලක්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අසල්වැසි උතුරුදිග ඔන්ටේරියෝ ප්‍රාන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින ලැව්ගිනිවල දුමාරයේ බලපෑම හේතුවෙන් බවයි. 

මේ අනුව නගරයට වායු ගුණාත්මකභාවය සහ අධික උණුසුම ගැන තාප අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. 

(colombotimes.lk)