08 January 2026

logo

රුසියාවට දැඩි තීරු බද්දක්



රුසියාවට 100%ක 'ඉතා දැඩි' ද්විතීයික තීරු බදු හඳුන්වා දෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

ඔහු සඳහන් කළේ දින 50ක් ඇතුළත යුක්‍රේනය සමඟ සටන් විරාම ගිවිසුමකට නොපැමිණෙන්නේ නම් මෙම ද්වීතික තීරු බද්ද ක්‍රියාත්ම කිරීමට එක්සත් ජනපදය සූදානම් බවයි. 

(colombotimes.lk)