සජිත් ප්‍රේමදාස අමාත්‍ය ධූරය දැරූ 2015 සහ 2019 කාල සීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතීන් තුළ සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විගණ විමර්ශනයක් සහ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශනයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
(colombotimes.lk)