08 January 2026

logo

ඉන්දුනීසියාවට භූ කම්පනයක්



ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයේ වෙරළට ඔබ්බෙන් අද (14) රික්ටර් මාපකයේ 6.7ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා. 

එරට භූ භෞතික විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිවී නොමැති බවයි. 

මෙම කම්පනය නැගෙනහිර ඉන්දුනීසියාවේ කුඩා නගර කිහිපයකටම දැනී ඇති බව එම ආයතනය සඳහන් කළා.

(colombotimes.lk)