16 July 2025

logo

පොලීසියටත් රූපලාවන්‍යාගාරයක්



පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ 'රූ සිරි' නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබෙනවා. 

මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වැඩිදියුණු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරියගේ ප්‍රධානත්වයෙන් මෙය ඊයේ (15) විවෘත කර තිබෙනවා. 

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 



(colombotimes.lk)