Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 19%ක තීරුබදු පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමඟ නව ගිවිසුමක් යටතේ ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බවයි. (colombotimes.lk)