15 February 2025


අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ට වැඩ වරදියි



අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (14) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගලේවෙල ප්‍රදේශයේදීයි.

හෝටලයක බලපත්‍ර අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබාගැනීමට යාමේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.      


(colombotimes.lk)