මෙම මාසයේ මුල් දින 13 තුළදී පමණක් විදෙස් සංචාරකයන් 115,043ක් මෙරටට පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට විදෙස් සංචාරකයන් 367,804 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.
ඒ අනුව පෙබරවාරි මාසයේ දැනට වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය සහ චීනය වැනි රටවල්වලින් පැමිණ තිබෙනවා.
(colombotimes.lk)