04 July 2025

logo

එලොන් මස්ක්ගේ දරුවන්ට මෝදිගෙන් තෑගි



ඇමරිකාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලොව ධනවත්ම පුද්ගලයෙක් ලෙස සැලකෙන එලොන් මස්ක්ව හමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෝදි හමුවීම සඳහා එලොන් මස්ක් සිය දරුවන් සමඟ පැමිණ තිබූ බවයි.
 
එහිදී මෝදි ත්‍යාග රැගෙනවිත් ඔහුගේ දරුවන් වෙත පිරිනමා තිබෙනවා.

(colombotimes.lk)