20 February 2026

logo

පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට



පළාත් පාලන ආයතන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ 12 (ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බැවින් විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායකවරයා කියා සිටියේ එහි සෙසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි.

(colombotimes.lk)