04 July 2025

logo

නරේන්ද්‍ර මෝදි හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක්



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ ඉන්දීය අගමැති මෝදිගේ සංචාරය අතරතුරයි.

ධවල මන්දිරයේදී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී දෙරට අතර වෙළෙඳාම, තීරුබදු සහ සංක්‍රමණ පිළිබඳව වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් සැමවිටම තම රට මුල් තැනට තබා ගන්නා ආකාරය අගය කරන බවයි.

දෙරට අතර අඛණ්ඩව සබඳතා ගොඩනඟා ගැනීමට තමා කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)