දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ දොඩංගොඩ අන්තර් හුවමාරුව ආසන්නයේදී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.
ගාල්ල සහ මාකුඹූර අතර ධාවනය වන බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
බස් රථයේ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන තිබෙනවා.
පොලීසිය සහ අවට සිටි පිරිස් එක්ව මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)