17 August 2025

logo

තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි



තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී.සත්කුමාර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට (17) සිට නැවත දැනුම්දෙන තුරු එම නිවාඩු අවලංගු කර තිබෙන බවයි. 

(colombotimes.lk)