ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ අද (16) රික්ටර් මාපකයේ ඒකක 4.9ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි ඇතිවීමේ අවධානමක් නොමැති බවයි.
මෙම භූ කම්පනය හේතුවෙන් එම ප්‍රදේශයේ ගොඩනැගිලි 11,000ක පමණ විදුලිය විසන්ධි වී තිබෙනවා.
(colombotimes.lk)