06 August 2025

logo

ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්



ජාතික ආරක්ෂාවට මේ වන විට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළා. 

ඒ චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින්.

පාතාලය කිසිමවිටෙක ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ නොවන දෙයක් බවත් එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරමින් තිබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)