20 January 2026

logo

ගාසා වැසියන් වෙනුවෙන් සිඩ්නි පාලම වැසෙයි



ලක්ෂයකට වැඩි පිරිසක් එක්ව පලස්තීනයට සහාය දක්වමින් පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට වරාය පාලම වසා දැමීමට බලධාරීන්ට සිදු වී තිබෙනවා. 

එහිදී බලධාරීන් සඳහන් කළේ ගාසා තීරයේ සාමය උදාකරමින් ඒ වෙත මානුෂීය ආධාර යැවීමට කටයුතු කරන ලෙසයි. 

මනුෂ්‍යත්වය වෙනුවෙන් වූ පාගමන ලෙස නම් කළ මෙම දැවැන්ත විරෝධතාවට එක් වූ පිරිස කුසගින්න සිහි කරමින් වළං ද රැගෙන විත් තිබෙනවා. 

(colombotimes.lk)