2025 වසරේදී එක් එක් පළාත් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය පිළිබඳව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (05) පාර්ලිමේන්තුවේදීයි.
එම අගයන්වල දැක්වෙන ආකාරයට උතුරු පළාතට වැඩිම මුදලක් වෙන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අගයන් පහතින්,
බස්නාහිර පළාත - රුපියල් මිලියන 8358
වයඹ පළාත - රුපියල් මිලියන 10,844
දකුණු පළාත - රුපියල් මිලියන 9736
නැගෙනහිර පළාත - රුපියල් මිලියන 8776
උතුරු පළාත - රුපියල් මිලියන 13,623
මධ්‍යම පළාත - රුපියල් මිලියන 13,246
උතුරුමැද පළාත - රුපියල් මිලියන 11,873
සබරගමු පළාත - රුපියල් මිලියන 12,237
ඌව පළාත - රුපියල් මිලියන 8971
(colombotimes.lk)